2011 පෙබරවාරි 17 බ්‍රහස්‌පතින්දා
ශ්‍රී ලංකාවේ පාසල්වල හය වසර සිංහල සහ දෙමළ සිසුන්ට අවුරුදු තුනක්‌ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙආකාරයකට උගන්වා තිබේ යෑයි ජාතික ගුරු සභාව පෙන්වා දෙයි.
සිනමා හා ටෙලි නාට්‍ය නිළි විනූ වෙත්තමුණි ඝාතනය කෙරේ සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකද වූ විනූ වෙත්තමුණි මහත්මිය රත්මලානේ පිහිටි නිවසේදී කිසියම් පුද්ගලයකු විසින් ගෙල සිරකර ඝාතනය කර ඇත.
ගංගාරාමයේ නවම් පෙරහැර
හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර ඊයේ (16 වැනිදා) රාත්‍රී වීථි සංචාරය කළ අයුරු සහ සධාතුක කරඬුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හස්‌තිරාජයා මත තැන්පත් කළ අයුරු ඡායාරූපවල දැක්‌වේ. අවසන් මහ පෙරහැර අද (17 වැනිදා) රාත්‍රී වීථි සංචාරය කරයි. ඡායාරූප - කමල් වන්නිආරච්චි
Kapruka Shopping | News
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.